
Today’s Top Stories – Thursday 11th August, 2022
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ටේ්‍රලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
නවසීලන්තයේ දැනට පවතින රැකියා අවස්ථා, සුදුසුකම්, අයදුම් කළ යුතු ආකාරය සහ අනෙකුත් සියලු ම සංක්‍රමණික තොරතුරු ලබා ගත හැකි සම්පත් මධ්‍යස්ථානයක් (Resource Centre) ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන බවට නවසීලන්ත මහකොමසාරිස් Michael Edward Appleton කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වෙත සහතික විය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තායිලන්තයේ රැඳී සිටිනුයේ තාවකාලික පදනමින් බව එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඔචා ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ටේරලියානු ක්‍රිකට් කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ඔස්ටේරලියානු ඩොලර් 45,000 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකර තිබෙනවා.
ටස්මේනියා ප්‍රාන්තයේ 2022-23 Skilled වීසා වැඩසටහන යටතේ නවතම තොරතුරු කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions