ඔස්ටේ්‍රලියාවේ ගුරුවරුන්ට ඉලක්කම් 06 ක වැටුපක් ලැබෙන හැඩ

ඔස්ටේ්‍රලියාව තුළ ගුරුවරුන් සඳහා හිමිවන වාර්ෂික වැටුප ඩොලර් 130,000 ක් පමණ දක්වා ඉහළ නැංවෙනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ මාස කිහිපයක් පුරා සිදුකල වර්ජන හමුවේ ගුරු වෘත්තිය සමිති සහ බළධාරීන් අතර සාකච්ඡාවල ප්‍රථිඵලයක් ලෙසයි.

වැටුප් ගැටලුව මත නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්තවල ගුරුවරුන් විශාල පිරිසක් ඉදිරි වසර 05 තුළදී සේවය අත්හැර යාමට සූදානම් වන බවයි නවතම වාර්තාවක දක්වා තිබුණේ.

කොවිඩ් තත්වයත් සමග ඉගැන්වීම් ක්‍රමවේදයන්හි සිදුවූ වෙනස්කම් සමග දැඩි පීඩනයක් එල්ලවීම ඊට ප්‍රධාන හේතුවයි.

සියලුම ප්‍රාන්තවල අධ්‍යාපන අමාත්‍යවරුන් රැස්ව මේ සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමටද නියමිතව තිබෙනවා.

ගුරුවරුන් සඳහා උසස් අධ්‍යාපනය ලැබීමේදී අය කෙරෙන ගාස්තු අඩු කිරීමද තවත් යෝජනාවක් වනවා.

බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවසකින් 19 හැවිරිදි තරුණියකගේ සිරුරක් හමුවෙයි

සිඩ්නි උතුරු බොන්ඩායි ප්‍රදේශයේ මහල් නිවාසයක තිබී 19 හැවිරිදි තරුණියකගේ මළ සිරුරක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

Read More »

“හැරී පොටර් මාලිගය” රුසියානු මිසයිලය ප්‍රහාරයකින් විනාශ වෙයි

රුසියානු මිසයිලය ප්‍රහාරයකින් යුක්රේනයේ ඔඩේසා වරාය නගරයේ පිහිටි ‘හැරී පොටර් කාසල්’ නම් ප්‍රසිද්ධ ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.

Read More »

උණුසුම් කාලගුණය නිසා ආසියානු රටවල් කිහිපයක සෞඛ්‍ය අනතුරු ඇඟවීම්

පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වය හමුවේ පිලිපීනයේ ඇතුලු අග්නිදිග ආසියානු රටවල් කිහිපයක පාසල් වසා දමා සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ගුවන්තොටුපල රැසක බොන්සා ගුවන් ගමන් අවලංගු වෙයි

බොන්සා ගුවන් සේවයේ ගමන් වාර රැසක් අවලංගු කිරීම හේතුවෙන් අපහසුතාවට ලක්වූ මගීන්ට නොමිලේ ගුවන් ගමන් ලබා දීමට වර්ජින් ගුවන් සේවය පියවර ගෙන තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස්වලදී නංගිට පිහියෙන් ඇනපු අක්කා පොලිසියේ

10 හැවිරිදි දැරියකට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ මියගිය දැරියගේම සහෝදරිය බව අනාවරණ වී තිබෙනවා.

Read More »

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකුට ඩොලර් බිලියන 1.3ක ලොතරැයි ජයක්

පිළිකාවකින් පෙළෙන සංක්‍රමණිකයෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 1.3ක පවර්බෝල් ලොතරැයි ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

Read More »