ICC ජූලි ක්‍රීඩකයා සම්මානය ප්‍රභාත් ජයසූරියට

අයි සී සී හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ජූලි මාසය සඳහා වන ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට හිමිවී තිබෙනවා.

පසුගිය පකිස්ථානයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතාවයයි ඊට හේතුවී ඇත්තේ.

02 වන ටෙස්ට් තරගයේදී ප්‍රභාත් ජයසූරිය ළකුණු 117 කට කඩුලු 05 ක් බිඳහෙලුවා.

මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබූ අනෙක් ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ එංගලන්තයේ ජොනී බෙයාර්ස්ටෝ

සහ ප්‍රංශ ක්‍රීඩක ගුස්ටාව් මැකියොන්.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »