NSW දැඩි වර්ෂාධික කාළගුණය ලබන අගහරුවාදා දක්වා

පවතින දැඩි වර්ෂාධික කාළගුණ තත්වය ලබන අගහරුවාදා පමණ දක්වා පැවතිය හැකි බවට නිවු සවුත් වේල්ස් කාළගුණ අංශ අනතුරු අගවනවා.

Newcastle සිට Batemans Bay දක්වා වන ප්‍රදේශයේ ජනතාව ජල ගැලීම් අනතුරු නිවේදන සම්බන්ධයෙන් වඩාත් විමසිල්ලෙන් පසුවිය යුතුයි.

ඊයේ රාත්‍රිය පුරා Camden, Woronora, Chipping Norton, Georges Hall, Lansvale, Moorebank, Warwick Farm, Penrith and Emu Plains යන ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

NSW State Emergency Service (SES) වෙත පසුගිය පැය 24 පුරා දුරකථන ඇමතුම් 1400 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවද සඳහන්.

ඒ අනුව ජීවිත 29 බේරා ගැනීමට හැකිවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »