
ලංකාවට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව සියයට 60 කින් පහළට
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව මේ වන විට සියයට 60කින් පමණ අඩු වී ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඔස්ටේ්‍රලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන තවත්
පුද්ගලයන් 51 දෙනෙකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදේදි නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වාහනයේ වල් අලියකු ගැටීමෙන් බරපතල තුවාල ලැබූ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබෙනවා.
පවතින දැඩි වර්ෂාධික කාළගුණ තත්වය ලබන අගහරුවාදා පමණ දක්වා පැවතිය හැකි බවට නිවු සවුත් වේල්ස් කාළගුණ අංශ අනතුරු අගවනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions