ඔස්ටේ්‍රලියාවේ හොඳම Pie එක වික්ටෝරියා ප්‍රාන්තයෙන්

2022 Australia’s Best Pie and Pastie Competition තරගාවලියේ හොඳම Pie එක බවට වික්ටෝරියා ප්‍රාන්තයේ බේකරියක නිෂ්පාදනය කරන මාංශ රහිත Pie එකක් තේරීපත්ව තිබෙනවා.

Baking Association of Australia විසින් මෙහෙයවන මෙම තරගාවලිය, ඔස්ටේ්‍රලියාව තුළ අනුමත Pie ඇගයීමට ලක් කරන එකම තරගාවලියයි.

හතු සහ විවිධ කුලු බඩු යොදා නිපදවන Pie එකක් මෙහි පළමු ස්ථානයට පත්වුණා.

එය සකස් කරනු ලබන්නේ වික්ටෝරියා the Rolling Pin Pies & Cakes bakery හිදීයි.

ඔවුන් මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් 02 වන අවස්ථාවද මෙයයි.

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »