
වනිඳු හසරංගට හෙට තරගය අහිමිවන ලකුණු
ඔස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට පැවැත්වෙන 02 වන එක්දින තරගය අහිමිවන ලකුණු පළවී තිබෙනවා.
ඔස්ටේ්‍රලියාව සමග ඊයේ පැවති පළමු එක්දින තරගයේදී පාදයේ ආබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට හෙට පැවැත්වෙන 02 වන එක්දින තරගය අහිමිවන ලකුණු පළවී තිබෙනවා.
2022 Australia’s Best Pie and Pastie Competition තරගාවලියේ හොඳම Pie එක බවට වික්ටෝරියා ප්රාන්තයේ බේකරියක නිෂ්පාදනය කරන මාංශ රහිත Pie එකක් තේරීපත්ව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුදකාරී වාතාවරණය සමථයකට පත් කිරීම සඳහා වැඩි කාර්යභාරයක් ඉටු කරන්නැයි අමෙරිකානු සෙනට් සභාවේ විදේශ සබඳතා කමිටුව ක්වඩ් සාමාජික රටවලින් ඉල්ලීමක් කරනවා.
නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ විදෙස් රටකට සංක්රමණය වීමට උත්සහ කළ තවත් 64 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඔස්ටේ්රලියා ක්‍රීඩක ඇෂ්ටන් ඒගාර් ද ආබාධයකට ගොදුරු වී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!