ප්‍රබල භූමිකම්පාවක් Northern Territory සඳහාද දැනෙයි

රික්ටර් මාපකයේ ඒකක 6.2 ක් ලෙස සටහන්වූ ප්‍රබල භූමිකම්පාවක් Northern Territory සඳහාද දැනී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට උතුරින් පිහිටි නැගෙනහිර ටිමෝරයේ එය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තමන්ට කිසියම් කම්පනයක් දැණුනු බව Northern Territory වාසීන් 550 ක් වාර්තා කර තිබුනා.

කෙසේවෙතත් ඩාර්වින් හෝ වෙනත් තදාසන්න කිසිදු ප්‍රදේශයකට මෙමගින් සුනාමි හෝ වෙනත් කිසිදු බලපෑමක් නොමැති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

https://www.9news.com.au/national/magnitude-6-earthquake-felt-northern-territory-darwin-timor-leste/1bc7d37b-1953-418f-af82-0916401adbed

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සටනේ ජය ශ්‍රී ලංකාවට

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ අඩුඩාබිහිදී ඊයේ (07දා) පැවැති අවසන් මහා තරගයෙන් ලකුණු 68ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Read More »

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »