Day: May 27, 2022

Update : මුරුගප්පන් පවුල Bileola නගරයට / වැඩ බලන ස්වදේශ ඇමති අනුමැතිය දෙයි

වසර කිහිපයක් පුරා ඔස්ටේ්‍රලියාව තුළ ඉමහත් ආන්දෝලනයට තුඩුදී තිබූ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලට ඔවුන් පෙර සිටි නගරයේම නැවත පදිංචිවීමට වත්මන් ලේබර් පාලනය අවසර දී තිබෙනවා.

Read More »

විමල් වීරවංශගේ බිරිඳට වසර 02 ක සිර දඩුවමක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කර තිබෙනවා.

Read More »