ප්‍රබල භූමිකම්පාවක් Northern Territory සඳහාද දැනෙයි

රික්ටර් මාපකයේ ඒකක 6.2 ක් ලෙස සටහන්වූ ප්‍රබල භූමිකම්පාවක් Northern Territory සඳහාද දැනී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවට උතුරින් පිහිටි නැගෙනහිර ටිමෝරයේ එය හටගෙන ඇති බවයි සඳහන් වන්නේ.

තමන්ට කිසියම් කම්පනයක් දැණුනු බව Northern Territory වාසීන් 550 ක් වාර්තා කර තිබුනා.

කෙසේවෙතත් ඩාර්වින් හෝ වෙනත් තදාසන්න කිසිදු ප්‍රදේශයකට මෙමගින් සුනාමි හෝ වෙනත් කිසිදු බලපෑමක් නොමැති බවයි කාළගුණ අංශ කියාසිටියේ.

https://www.9news.com.au/national/magnitude-6-earthquake-felt-northern-territory-darwin-timor-leste/1bc7d37b-1953-418f-af82-0916401adbed

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »