Day: May 27, 2022

මුරුගප්පන් පවුල ගැන අගමැති ඇල්බනීස් අවසන් තීරණයක් ගනී

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික පවුලක් වන මුරුගප්පන් පවුල රැඳවුම් භාරයෙන් නිදහස් කර ඔවුන් පෙර වාසය කල Bileola නගරය වෙත යැවීමට අගමැති ඇන්තනී ඇල්බනීස් නිර්දේශ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 260 ක පුරප්පාඩු 5000 ක් / සම්මුඛ පරීක්ෂණ හෙට

වික්ටෝරියා ප්‍රාන්තයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හල්වල ඇති පුරප්පාඩු 5000 ක් සඳහා සුදුස්සන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට දිනය පුරා පැවැත්වෙනවා.

Read More »

වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් වසරකදී $ බිලියන 04 ක් වැය කරයි

2021 වසරේදී වීඩියෝ ක්‍රීඩා වෙනුවෙන් ඔස්ටේ්‍රලියානුවන් විසින් ඩොලර් බිලියන 04 කට වැඩි මුදලක් වැය කර ඇතැයි නවතම වාර්තාවක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා Sick Pay Guarantee සඳහා ඔබත් සුදුසුකම් ලබනවාද ?

අසනීප තත්වයට පත්වන හෝ අසනීප වූ වෙනත් අයෙකු රැකබලා ගැනීම වෙනුවෙන් කාලය වැය කිරීමට සිදුවන වික්ටෝරියා ප්‍රාන්තයේ casual හෝ contract රැකියාවක නිරත පුද්ගලයන් වෙනුවෙන් Sick Pay Guarantee ක්‍රමය හඳුන්වාදී තිබෙනවා.

Read More »