සිඩ්නි මහා මාර්ග ගාස්තු අඩු වන ළකුණු

සිඩ්නි මහා මාර්ගවල ගාස්තු (toll) අය කෙරෙන ක්‍රමවේදය සංකීර්ණ සහ වියදම් අධික බවට පළව ඇති මතවාද සම්බන්ධයෙන් නැවත සළකා බැලීමක් සිදු කිරිමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

එමෙන්ම මෙම ගාස්තු ක්‍රමය අසාධාරණ බවට රියදුරන් දක්වා ඇති අදහස්ද සළකා බැලීමට නියමිතයි.

සිඩ්නි නගරයේ මහාමාර්ගවලදී අය කෙරෙන ගාස්තු අවසන් වරට ඉහළ දැමුණේ පසුගිය 01 වනදා සිටයි.

කෙසේවෙතත් දැනට ආරම්භ කර ඇති සළකා බැලීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් දක්වා වුවද ගෙන යා හැක බවටයි මත පළවී ඇත්තේ.

එහිදී අවසන් නිර්දේශයක් ලදහොත් සිඩ්නි මහාමාර්ග ගාස්තු අඩු කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/review-by-nsw-government-into-toll-roads-and-the-cost-of-living-on-sydneysiders/7a50e3db-878e-47c0-ab94-a7729c8f8f75

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »