Day: April 27, 2022

ජනපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ – කියන්නෙත් නැහැ

ජනාධිපතිවරයා කිසිවිටක මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ. කියන්නෙත් නැහැ කියලා මට විශ්වාස යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පැවසීය.

Read More »

$ මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසියෙක්

ලොතරැයි දිනුමකින් තමා ඩොලර් මිලියනයක් දිනා ඇතැයි සිතා සිටියද දිනා ඇති සැබෑ මුදල ඩොලර් මිලියන 20 ක් වූ මෙල්බන්වාසි පුද්ගලයෙකු පිළිබඳ පුවතක් වාර්තා වනවා.

Read More »

මහින්දගේ ඉල්ලා අස්වීමක් ගැන ඉගියක් ???

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් තමන් එකග බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබෙනවා.

Read More »