
2021-22 වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්ත Skilled වීසා වැඩසටහන යටතේ ROI භාර ගැනීම ලබන සිකුරාදා එනම් 29 වනදා පස්වරු 05 ට අවසන් වනවා.
එදින තෙක් ලැබෙන ROI සළකා බැලීමද එදිනට පසුව වුවද සිදුකරන බවයි වික්ටෝරියා ප්‍රාන්ත ආගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.
එහෙත් කිසියම් අයුරකින් ROI එක ඉවත් කරගැනීමක් සිදුවුවහොත් නැවත වරක් ROI එකක් ඉදිරිපත් කිරීමට සිදුවන්නේ 2022-23 වසරට අදාළ අයදුම්පත් යටතේයි.

2022-23 වසරට අදාළ ROI භාරගැනීම 2022 වසරේ ජුලි මාසයේදී ආරම්භ වනවා.
එහි වැඩිදුර තොරතුරු පසුව දැනුම් දෙන බව වික්ටෝරියා ප්‍රාන්ත ආගමන දෙපාර්තමේන්තුව කියාසිටියා.
