Day: April 27, 2022

Uber සමාගමෙන් $ මිලියන 26 ක දඩ ඉල්ලා නඩුවක්

Uber සමාගමෙන් ඩොලර් මිලියන 26 ක දඩ මුදලක් අය කර දෙන ලෙස ඉල්ලා ඔස්ටේ්‍රලියානු පාරිභෝගික කොමිසම විසින් ෆෙඩරල් අධිකරණයක් හමුවේ නඩු පවරා තිබෙනවා.

Read More »