අද (02) සවස 6.00 සිට සඳුදා ( 04) උදෑසන 6.00 දක්වා රට පුරා ඇඳිරි නීතිය පනවා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මෙල්බර්න්හි ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ තිබූ ගස් හදිසියේ ගිනි ගනී
මෙල්බර්න් ශාන්ත කිල්ඩා වෙරළ තීරයේ පැවති අලංකාර ගස් කිහිපයක් ගිනි ගැනීම් ගැන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.