Day: April 2, 2022

රජයට කළ වංචාව ගැන ජාලිය වික්‍රමසූරිය අමෙරිකාවේ අධිකරණයක් හමුවේ වරද පිළිගනී

ශ්‍රී ලංකා රජයට වංචා කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අමෙරිකානු අධිකරණයක් හමුවේ වරද පිළිගෙන තිබේ. ඒ, නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ය. 2013 වසරේ වොෂින්ටන් ඩීසී හි නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ශ්‍රී ලංකා රජයෙන් ඩොලර් 332,027 ක් වංචා කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් හිටපු තානාපතිවරයා මෙලෙස වරද පිලිගෙන ඇතැයි අමෙරිකානු අධිකණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. වර්ජිනියා ප්‍රාන්තයේ ආර්ලින්ටන් හි පදිංචි 61 හැවිරිදි ජාලිය චිත්‍රාන්

Read More »