පිහි අපරාධ වැඩි වූ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පොලිසියට නිලධාරීන් සොයයි
නිව් සවුත්වේල්ස් පොලිසියේ පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් පොලිසියේ පුරප්පාඩු පිරවීම සඳහා නව බඳවා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මාරාන්තික පිළිකා අවදානමකට සාර්ථකව මුහුණ දුන් ඔස්ට්‍රේලියානු වෛද්‍යවරයෙකු පිළිබඳ පුවතක් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.
මෙවර ෆෙඩරල් අයවැයෙන් මුදල් වෙන් නොකිරීම හමුවේ මෙල්බර්න් දුම්රිය ව්‍යාපෘතියේ අනාගතය ගැන යළි සැකයක් මතු වී තිබෙනවා.
පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.
පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions