“සිද්ධාලේප වෙද මහත්තයා” අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 84 වන වියෙහි පසුවුණා.

සිද්ධාලේප වෙද මහත්තයා ලෙස ප්‍රචලිතව සිටි වික්ටර් හෙට්ටිගොඩ මහතා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයටද තරග කලා.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »