“සිද්ධාලේප වෙද මහත්තයා” අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති දේශබන්දු ආචාර්ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියයන විට 84 වන වියෙහි පසුවුණා.

සිද්ධාලේප වෙද මහත්තයා ලෙස ප්‍රචලිතව සිටි වික්ටර් හෙට්ටිගොඩ මහතා 2005 වසරේ පැවති ජනාධිපතිවරණයටද තරග කලා.

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »