වික්ටෝරියා 190 සහ 491 වීසා කාණ්ඩයේ නවතම තොරතුරු

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa යටතේ 190 සහ 491 වීසා කාණ්ඩයේ නාමයෝජනා සඳහා නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 ක්.

පෙබරවාරි 28 වන විට වික්ටෝරියා එම වීසා කාණ්ඩය සඳහා ROI 10,557 ක් ලැබී තිබෙනවා.

ඉදිරිපත්ව තිබූ අයදුම්පත් ගණන 1,924 ක්.

2021/22 මුල්‍ය වර්ෂයට වික්ටෝරියා ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 ක්.

පෙබරවාරි 28 වන විට එම වීසා කාන්ඩය සඳහා ROI 1,636 ක් ලැබී ඇති අතර නාමයෝජනා සඳහා අයදුම්පත් 418 ක් ඉදිරිපත් කර තිබුණා.

 

SOURCE : SBS / liveinmelbourne.vic.gov.au/

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »