වික්ටෝරියා ප්රාන්තයේ යටතේ 190 සහ 491 වීසා කාණ්ඩයේ නාමයෝජනා සඳහා නවතම තොරතුරු ප්රකාශයට පත් කර තිබෙනවා.
මෙල්බන් නගරය පුරා ව්යාපාරික ස්ථානවලට පහරදී ඩොලර් මිලියන 10 කට වැඩි හානියක් සිදුකල තවත් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔස්ටේ්රලියානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවත් පහළ ගොස් තිබෙනවා.
වික්ටෝරියා ප්රාන්ත රජය නිවේදනය කළ සංචාරක වවුචර 140,000 ක් හෙට පස්වරු 2 සිට මහජනතාව සඳහා ලබාගැනීමට විවෘත කෙරේ.
Don’t miss our future updates! Get Subscribed Today!