Search

වික්ටෝරියා සංචාරක වවුචර 140,000 ක් හෙට සිට මහජනතාවට

DOLLAR-MONEY.

වික්ටෝරියා ප්‍රාන්ත රජය නිවේදනය කළ සංචාරක වවුචර 140,000 ක් හෙට පස්වරු 2 සිට මහජනතාව සඳහා ලබාගැනීමට විවෘත කෙරේ.

අදාළ අයදුම්කරුවන් නවාතැන් හෝ සංචාරක ස්ථාන සඳහා ඩොලර් 400කට වඩා වියදම් කරන්නේ නම් ඔවුන්ට මෙම වැඩසටහන මගින් $200 ක් යළි ලබාගැනීමට අවස්ථාව සැලසේ.

ඩොලර් මිලියන 200 ක වටිනාකමින් යුත් මෙම වැඩපිළිවෙල ප්‍රාන්ත රජය විසින් හඳුන්වාදෙනු ලැබුවේ කොවිඩ් වසංගත සමය ආරම්භවීමත් සමගයි.

ලොතරැයි ක්‍රමයකට තෝරා ගැනීම් සිදුකෙරෙනු ඇති.

අප්‍රේල් 08 වනදා සිට මැයි 27 වනදා දක්වා එම වවුචර පත් භාවිත කල හැකි වනවා.

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »