මෙල්බන් ව්‍යාපාරික ස්ථානවලට පහරදී $ මිලියන 10 කට වැඩි හානියක් කල තවත් 05 දෙනෙකු අත්අඩංගුවට – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙල්බන් ව්‍යාපාරික ස්ථානවලට පහරදී $ මිලියන 10 කට වැඩි හානියක් කල තවත් 05 දෙනෙකු අත්අඩංගුවට

මෙල්බන් ව්‍යාපාරික ස්ථානවලට පහරදී $ මිලියන 10 කට වැඩි හානියක් කල තවත් 05 දෙනෙකු අත්අඩංගුවට

මෙල්බන් නගරය පුරා ව්‍යාපාරික ස්ථානවලට පහරදී ඩොලර් මිලියන 10 කට වැඩි හානියක් සිදුකල තවත් පුද්ගලයන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මාස 08 පුරා Pakenham, Deer Park and Patterson Lakes සිදුකල පහරදීම් ගණනාවකට මොවුන් සම්බන්ධ බවටයි චෝදනා එල්ල වන්නේ.

මෙම සිද්ධි ජාලයේ මුල් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ පසුගිය 07 වනදායි.

අත්අඩංගුවට පත්වූවන් ගේ විස්තර පහත පරිදියි.

two 20-year-old Lalor men, a 20-year-old Wollert man, a 25-year-old Craigieburn woman, and an 18-year-old Bundoora woman.

COMMENTS