
වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa යටතේ 190 සහ 491 වීසා කාණ්ඩයේ නාමයෝජනා සඳහා නවතම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
2021/22 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්තයට වෙන් කර ඇති 190 වීසා කෝටාව 3,500 ක්.
පෙබරවාරි 28 වන විට වික්ටෝරියා එම වීසා කාණ්ඩය සඳහා ROI 10,557 ක් ලැබී තිබෙනවා.

ඉදිරිපත්ව තිබූ අයදුම්පත් ගණන 1,924 ක්.
2021/22 මුල්‍ය වර්ෂයට වික්ටෝරියා ප්‍රාන්තයට වෙන් කර ඇති 491 වීසා කෝටාව 500 ක්.

පෙබරවාරි 28 වන විට එම වීසා කාන්ඩය සඳහා ROI 1,636 ක් ලැබී ඇති අතර නාමයෝජනා සඳහා අයදුම්පත් 418 ක් ඉදිරිපත් කර තිබුණා.
SOURCE : SBS / liveinmelbourne.vic.gov.au/
COMMENTS