ඔස්ටේ්‍රලියානු ඩොලරය රුපියල් 210 ට නගී

ඔස්ටේ්‍රලියානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහළ ගොස් තිබෙනවා.

අද දිනයේදී ඔස්ටේ්‍රලියානු ඩොලරයක විකිණුම් මිළ සටහන්වූයේ රුපියල් 210 යි ශත 07 ක් ලෙසයි.

ඩොලරයක ගැණුම් අගය රුපියල් 200 යි ශත 65 ක්.

මහ බංකුව නිකුත් කල අද දිනයේ විනිමය අනුපාත පහතින් :

SOURCE – CBSL

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »