සතියක් තුළ මෙල්බන් නගරයෙන් දෙවන e-scooter අනතුරත් වාර්තා වෙයි

සතියක් තුළ මෙල්බන් නගරයෙන් e-scooter සම්බන්ධ දෙවන අනතුරත් වාර්තා වී තිබෙනවා.

11 හැවිරිදි දරුවෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.

මෙල්බන් නගරයේ e-scooter නියමු ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ පසුගිය සතියේදියි.

ඊයේ පස්වරුවේ Port Melbourne හි අයිස්ක්‍රීම් අලෙවිසැලක් ඉදිරිපිට සිටි මෙම පිරිමි දරුවා ගැටුණු e-scooter ධාවනය කල පුද්ගලයා වහා පළාගොස් තිබෙනවා.

මෙම මාසය පුරා දිනපතා අලුයම 05 ත් පෙරවරු 09 ත් අතර e-scooter 1500 ක් නොමිළයේ ධාවනය කිරීමටද මෙල්බන් වාසීන්ට අවස්ථාව පවතිනවා.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය අවධාරණය කරන්නේ e-scooter පැදවීමේදී නීති කඩ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.

https://www.9news.com.au/national/escooters-melbourne-boy-knocked-down-by-escooter-in-melbourne-days-after-woman-also-hit/9c61e963-9045-4316-9c87-04db2a22b7b4

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මොල්බන් ඇවිත් නිවාස සොරකමේ ගිය අයර්ලන්ත ජාතිකයින් තිදෙනා අත්අඩංගුවට

මෙල්බර්න් නගරය ආශ්‍රිත සිදුවූ සොරකම් 60 කට අදාළව අයර්ලන්ත ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

Read More »