ඔස්ටේ්‍රලියාවේ නව පුරවැසියන් දිවුරුම් දෙයි

ඔස්ටේ්‍රලියා දිනයට සමගාමීව මෙරට පුරවැසිභාවය ලැබූ පිරිසක් දිවුරුම් දී තිබෙනවා.

ඒ කැන්බරා අගනුවර පැවැත්වෙන නිල ජාතික දින උත්සවයේදී ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සහ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ඉදිරියේදීයි.

අගමැති මොරිසන් මෙහිදී කියාසිටියේ ඔස්ටේ්‍රලියාව යනු මිහිපිට ඇති වඩාත් බහු සංස්කෘතික රට බවයි.

ආදිවාසී ඇබොරිජින්වරුන් ඇතුලු සියලු ඔස්ටේ්‍රලියානුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය කැපවී සිටින බවයි ඔහු අවධාරණය කලේ.

සිඩ්නි – මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර ගණනාවකදීත් අද දිනය පුරා විවිධ ජාතික දින උත්සව සංවිධාන කර තිබෙනවා.

https://www.9news.com.au/national/official-australia-day-ceremony-begins-in-canberra-as-smoking-ceremonies-take-place-across-country/53401a49-aeb4-4181-aac8-08e2f1841062

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවා යයි

2024 පළමු කාර්තුවේ ශ්‍රී ලංකා රජයේ අදායම් ඉලක්ක අභිබවමින් සියයට 6ක වර්ධනයක් ළඟා කර ගැනීමට හැකි වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

Read More »