Day: January 26, 2022

ඔස්ටේ්‍රලියා සංචාරයේදී ද ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක / දිල්රුවන් සමුගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්‍රලියා තරග සංචාරයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා. ඔහු මේ වනවිට කොරෝනා ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි. ඒ අනුව ඔහු කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් ඔහු දේශීය තරග සඳහා තවදුරටත් ක්‍රීඩා

Read More »

කැන්ගරුවන්ට එරෙහි සිංහ සංචිතය නම් කෙරේ

ඔස්ටේ්‍රලියාවට එරෙහි තරග 05 කින් සමන්විත පන්දුවාර 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ඊට ක්‍රීඩකයන් 20 දෙනෙකු ඇතුළත්. උප නායකයා වන්නේ චරිත් අසලංකයි. මෙම සංචිතය සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේද අනුමැතිය ලැබී තිබෙනවා. ලබන 11 වනදා සිට ආරම්භ වන මෙම තරගාවලිය සිඩ්නි – කැන්බරා සහ මෙල්බන් නගරවලදීයි පැවැත්වෙන්නේ. The Squad 01) Dasun Shanaka – Captain 02) Charith Asalanka – Vice-Captain 03) Avishka Fernando 04) Pathum

Read More »

මහින්දගේ ගිණුමකින් කෝටි 3 1/2 ක් ඇද්ද පුද්ගලික ලේකම් කවුද ??

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළ අයෙකුට එරෙහි ව මූල්‍ය වංචා චෝදනා යටතේ පරීක්ෂණයක් සිදු කරන බව වාර්තා වනවා. මීට හේතු වී ඇත්තේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට අයත් බැංකු ගිනුමකින් රුපියල් කෝටි තුන හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මතුව ඇති චෝදනාවක්. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ පවුලේ සමීප සාමාජිකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර ඒ අනුව යි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ පරීක්ෂණය දියත් කර ඇත්තේ. දැනට කරුණු වාර්තා

Read More »

ජාතික දිනය වෙනස් කරන්නැයි සිඩ්නි දැවැන්ත විරෝධතාවක්

ඔස්ටේ්‍රලියාවේ ජාතික දිනය වෙනස් කරන්නැයි ඉල්ලමින් සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා. අතීතයේ රටට පැමිණි දේශ ගවේෂකයන් විසින් ස්වදේශික ජනතාව ආක්‍රමණය කල දිනය ‘Invasion Day’ ලෙස ජනවාරි 26 වනදා ඉතිහාසගත වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් ජාතික දිනය ලෙස වෙනත් දිනයක් යොදාගත යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ. සිඩ්නි විරෝධතාවයට සමගාමීව තවත් ප්‍රධාන නගර කිහිපයකම මේ හා සමාන විරෝධතා පැවති බවද සඳහන්. ඒවාටද අති විශාල ජනකායක් එක්ව තිබෙනවා. https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-australia-day-january-26-2022/58c71477-032b-426d-a882-7806c2478a74#post=8bf62cc6-7f6b-4e91-bca3-dbf191e5b42d

Read More »