ජාතික දිනය වෙනස් කරන්නැයි සිඩ්නි දැවැන්ත විරෝධතාවක්

ඔස්ටේ්‍රලියාවේ ජාතික දිනය වෙනස් කරන්නැයි ඉල්ලමින් සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.

අතීතයේ රටට පැමිණි දේශ ගවේෂකයන් විසින් ස්වදේශික ජනතාව ආක්‍රමණය කල දිනය ‘Invasion Day’ ලෙස ජනවාරි 26 වනදා ඉතිහාසගත වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් ජාතික දිනය ලෙස වෙනත් දිනයක් යොදාගත යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

සිඩ්නි විරෝධතාවයට සමගාමීව තවත් ප්‍රධාන නගර කිහිපයකම මේ හා සමාන විරෝධතා පැවති බවද සඳහන්.

ඒවාටද අති විශාල ජනකායක් එක්ව තිබෙනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-australia-day-january-26-2022/58c71477-032b-426d-a882-7806c2478a74#post=8bf62cc6-7f6b-4e91-bca3-dbf191e5b42d

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »