ජාතික දිනය වෙනස් කරන්නැයි සිඩ්නි දැවැන්ත විරෝධතාවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ජාතික දිනය වෙනස් කරන්නැයි සිඩ්නි දැවැන්ත විරෝධතාවක්

ජාතික දිනය වෙනස් කරන්නැයි සිඩ්නි දැවැන්ත විරෝධතාවක්

ඔස්ටේ්‍රලියාවේ ජාතික දිනය වෙනස් කරන්නැයි ඉල්ලමින් සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණා.

අතීතයේ රටට පැමිණි දේශ ගවේෂකයන් විසින් ස්වදේශික ජනතාව ආක්‍රමණය කල දිනය ‘Invasion Day’ ලෙස ජනවාරි 26 වනදා ඉතිහාසගත වන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එබැවින් ජාතික දිනය ලෙස වෙනත් දිනයක් යොදාගත යුතු බවයි විරෝධතාකරුවන් අවධාරණය කරන්නේ.

සිඩ්නි විරෝධතාවයට සමගාමීව තවත් ප්‍රධාන නගර කිහිපයකම මේ හා සමාන විරෝධතා පැවති බවද සඳහන්.

ඒවාටද අති විශාල ජනකායක් එක්ව තිබෙනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-australia-day-january-26-2022/58c71477-032b-426d-a882-7806c2478a74#post=8bf62cc6-7f6b-4e91-bca3-dbf191e5b42d

COMMENTS