ඔස්ටේ්‍රලියා සංචාරයේදී ද ශ්‍රී ලංකා පුහුණුකරු රුමේෂ් රත්නායක / දිල්රුවන් සමුගනී

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්‍රලියා තරග සංචාරයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.

ඔහු මේ වනවිට කොරෝනා ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.

ඒ අනුව ඔහු කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහු දේශීය තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »