ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ටේ්‍රලියා තරග සංචාරයේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක පත්කර තිබෙනවා.
ඔහු මේ වනවිට කොරෝනා ආසාදිතව නිරෝධායනයට ලක්කර සිටින බැවින් පළමු තරගයට පෙර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතයි.
ඒ අනුව ඔහු කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්ව නොයන බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් ඔහු දේශීය තරග සඳහා තවදුරටත් ක්‍රීඩා කරනු ඇති.