Day: January 26, 2022

අභිමානවත් Australia Day අදයි

ඔස්ටේ්‍රලියාවේ ජාතික දිනය හෙවත් Australia Day අදට යෙදී තිබෙනවා. 1788 වසරේදී නිවු සවුත් වේල්ස් හි Port Jackson වෙත ගොඩ බසින ලද දේශ ගවේෂකයන් කණ්ඩායමක් විසින් බ්‍රිතාන්‍ය ධජය එසවූ දිනය සංකේතවත් කරමිනුයි එය සමරනු ලබන්නේ. එවක ඔස්ටේ්‍රලියාව හඳුන්වනු ලැබුවේ New Holland ලෙසයි. ආණ්ඩුකාර ජනරාල් සහ අග්‍රාමාත්‍යවරයා සහභාගීවන උත්සවයකදී වසරේ ඔස්ටේ්‍රලියානුවා (Australian of the Year) සම්මානය පිරිනැමීම මෙන්ම Australia Day Honours ලෙස 1040 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද අද සිදුවනවා. ඔස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබන පිරිසකට නිල වශයෙන් එය පිරිනැමීමද

Read More »