කොවිඩ් කාලය තුළ ඔස්ටේ්‍රලියානුවන් වැරදි ආහාර පුරුදුවලට යොමුවීම ඉහළට

කොවිඩ් වසංගත කාලය තුළ වැරදි ආහාර පුරුදුවලට යොමුවී ඇති ඔස්ටේ්‍රලියානුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.

පුද්ගලයන් 1723 දෙනෙකු යොදාගනිමින් සිදුකල අධ්‍යයනයකදීයි මෙම තොරතුරු හෙළිකර ගෙන ඇත්තේ.

ඊට සහභාගීවුවන්ගෙන් සියයට 88 ක් පවසා ඇත්තේ නිවාසවලට වී සිටීම හමුවේ වැරදි ආහාර පුරුදු රටාවන්ට යොමුවීමත් සමග සිරුරේ හැඩය වෙනස් වී ඇති බවයි.

සියයට 74 ක් පමණ දෙනා නැවතත් ආහාර පාලනයට පෙළඹී ඇතැයි ද අකාවරණය වී තිබෙනවා.

මේ අතර ආහාර පාලන නව අධ්‍යයන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම කෙරෙහිද ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ අවධානය යොමුවී ඇති අතර ඒ සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් මිලියන 13 ක්.

https://www.9news.com.au/national/eating-disorder-australia-national-research-centre-announced-as-covid-19-sparks-rise-in-eating-disorders/c324e24f-d5cb-48a0-b765-4830a8747e19

මෙල්බන් විශ්වවිද්‍යාලයෙන් තරුණ තරුණියන් ගැන නවතම අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන්ගෙන් වැඩි පිරිසක් හුදෙකලාව අත්දකින බව මෙල්බන් නුවර විශ්ව විද්‍යාලයක් මගින් සිදු කළ සමික්ෂණයක දී අනාවරණ වී තිබෙනවා.

Read More »

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »