මෙල්බන් CBD හි ට්‍රක් රථයක් පෙරළීමෙන් දැඩි රථවාහන තදබදයක්

මෙල්බන් CBD හි Spencer සහ Flinders Street අතර දුම්රිය පාලම යටදි ට්‍රක් රථයක් පෙරළීමෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය රියදුරන්ට දන්වා සිටින්නේ හැකිතාක් ප්‍රදේශය මග හැර ගමන් කරන ලෙසටයි.

මෙමගින් දුම්රිය ධාවනයටද බාධා එල්ල වී තිබෙනවා.

මාර්ග අංක 70 දහ 75 ට්‍රෑම් සේවා සඳහාද මෙමගින් බාධා පැමිණ ඇති බව සඳහන්.

SOURCE :

PIC – 7NEWS

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »