Day: December 2, 2021

කඳුලු පිරි දෙනෙතින් ග්‍රෙග් හන්ට් පාර්ලිමේන්තුවෙන් සමුගනී

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් සංවේදී කථාවක් සිදුකරමින් පාර්ලිමේන්තුවෙන් සමුගන්නා බව නිවේදනය කරනු ලැබුවා. මෙම වසරේ පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවසාන දිනය වූ අද ඔහු සිය විශ්‍රාම ගැනීම නිවේදනය කලේ තමා වෙත ලැබී තිබූ ප්‍රශංසාත්මක ලිපියක්ද සභාවට ඉදිරිපත් කරමිනුයි. ග්‍රෙග් හන්ට් ගේ පාර්ලිමේන්තු දිවියට වසර 20 කට අධික වන අතර ඔහු නියෝජනය කලේ වික්ටෝරියා හි ෆ්ලින්ඩර්ස් ආසනයයි නියෝජනය කරනු ලැබුවේ. 2017 වසරේ සිට ග්‍රෙග් හන්ට් සෞඛ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලැබුවා. අගමැති ස්කොට් මොරිසන් විසින් ග්‍රෙග් හන්ට්

Read More »

ඔමික්‍රොන් ප්‍රභේදය ආසාධිත කුඩා දරුවෙකු සිඩ්නි නගරයෙන්

ඔමික්‍රොන් වෛරස ප්‍රභේදය ආසාධිත කුඩා දරුවෙකු සිඩ්නි නගරයෙන් වාර්තා වී තිබේ. ප්‍රාන්ත සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ එන්නත්කරණයට ලක්කිරීමට නිර්දේශ ලැබී ඇති වයස් කාණ්ඩයට වඩා අඩු වයසකින් යුක්ත ළමයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි. මෙම දරුවාගේ දෙමව්පියන්ද කොවිඩ් ආසාධිත බවට තහවුරු වී තිබේ. ඔවුන්ටද ඔමික්‍රොන් ආසාධිතදැයි මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි. මෙම පිරිස ගමන් කර තිබිම හේතුවෙන් සිඩ්නි නගරයේ ජනාකීර්ණ ස්ථාන රැසක් අවධානම් ලැයිස්තුවට නම් කර තිබේ. Chatswood, Mantra Serviced Apartments 10 Brown Street Tuesday 23 November to Wednesday

Read More »

Breaking: වික්ටෝරියා විශේෂ වසංගත පණත සම්මතයි

වසංගත සම්බන්ධයෙන් විශේෂිත නීති සම්මත කරගත් ඔස්ටේ්‍රලියාවේ පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය අද පත්වුණා. ඒ දීර්ඝ කාලයක් පුරා ආන්දෝලනයට තුඩුදුන් විශේෂ වසංගත පණත වික්ටෝරියා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී අද සම්මතවීමත් සමගයි. කෙටුම්පතට පක්ෂව ඡන්ද 20 ක් ලැබුණු අතර විරුද්ධව හිමිවූයේ ඡන්ද 18 ක් පමණයි. මේ අනුව මින් ඉදිරියට ප්‍රාන්තය තුළ වසංගත තත්වයන් හිදී නියෝග පැණවීමේ බලය හිමිවන්නේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාට නොව ප්‍රාන්ත අගමැතිවරයාට සහ සෞඛ්‍ය ඇමතිවරයාටයි. මෙම පණත් කෙටුම්පතට එරෙහිව දීර්ඝ කාලයක් පුරා මෙල්බන් නගරයේ විරෝධතාද

Read More »

දිමුත් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් 07 දෙනා අතරට එක්වී තිබෙනවා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කන්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරඟයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශයට පත් කළ නවතම ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 07 වන ස්තානයට දිමුත් කරුණාරත්න පත්ව ඇත්තේ ස්ථාන 04 ක් ඉදිරියට පැමිණෙමින්. දිමුත් මීට පෙර 2019 වසරේදී ලොව හොඳම පිතිකරුවන් 06 දෙනා අතරට එක් වුණා. මීට අතරව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිතිකරු ශ්‍රේණිගත කිරීමේ 23

Read More »

අද පස්වරුවේත් මෙල්බන් නගරයට දැඩි කුණාටු තත්වයක්

අද පස්වරුවේත් මෙල්බන් නගරයට දැඩි කුණාටු තත්වයක් බලපෑ හැකි බවට කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා. ඊයේ රාත්‍රියේ සිටම ප්‍රදේශ රැසක විදුලි බලය විසන්ධි වී ඇති අතර එය මේ දක්වා යථා තත්වයට පත් කර නැහැ. මේ අතර අයහපත් කාළගුණ මධ්‍යයේ මෙල්බන් ගුවන් තොටුපළට පැමිණෙමින් තිබූ ගුවන් යානා දෙකක්ද වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවා තිබෙනවා. කාළගුණ කාර්යාංශය නිකුත් කල නවතම නිවේදනයට අනුව වර්ෂා කාළගුණ තත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකියි. වසර 122 කට පසු ඔස්ටේ්‍රලියාවට වැඩිම

Read More »