ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක්

Australian bushfires

ඔස්ටේ්‍රලියාවේ ලැව් ගිනි සම්බන්ධයෙන් නවතම වාර්තාවක් එළි දක්වා තිබේ.

ගතවු වසර 32 සැළකීමේදී ලැව් ගිනි හමුවේ මෙරට විනාශයට පත්වු භූමි ප්‍රමාණය සියයට 350 කින් ඉහළ ගොස් ඇති බවයි එහි දැක්වෙන්නේ.

දරුණුතම ලැව් ගිනි තත්වයක් පැවති 2019 වසරේ හානිය එකතුවූ විට එය සියයට 800 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

දේශගුණ විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය ඉහළයාම මීට ප්‍රධාන හේතු ලෙසයි අදාළ වාර්තාව හෙළි කර ඇත්තේ.

2019 වසරේ Black Summer ලැව් ගිනි තත්වයේදී විනාශ වූ භූමි ප්‍රමාණය හෙක්ටයාර මිලියන 24 ක් පමණ වනවා.

සයිබර් ප්‍රහාරයක් නිසා ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික දත්ත එළියට

Ticketek Australia හි ලියාපදිංචි පාරිභෝගිකයින්ගේ තොරතුරු සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් භාහිර පාර්ශවයක් වෙත ලැබී ඇති බව එම සමාගම පවසනවා.

Read More »

ඉන්ධන ගැටලුවක් නිසා ප්‍රධාන ගුවන්තොටුපලක ගුවන් ගමන් ප්‍රමාදයක්

ඉන්ධන පිරවීමේ ප්‍රධාන මධ්‍යස්ථානයේ ගැටලුවක් හේතුවෙන් පර්ත් ගුවන් තොටුපළේ සිට පිටත්වන දේශීය හා ජාත්‍යන්තර ගුවන් ගමන් රැසකට බාධා මතුවී තිබෙනවා.

Read More »

ලෝකයේ රෝගීන් රැසකට සහනයක් ගේන්න ඔස්ට්‍රේලියා විශේඥයන්ගෙන් සැලසුමක්

ක්වීන්ස්ලන්ඩ් විශේෂඥයින් පිරිසක් පාකින්සන් රෝගය සඳහා නව ප්‍රතිකාරය ක්‍රමයක් සොයා අත්හදා බැලීමක් සිදුකර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියට වික්ටෝරියා ප්‍රාන්ත ආසනයක් අහිමි වෙයි?

ශ්‍රී ලංකික සම්භවයක් සහිත කම්කරු පක්ෂ මන්ත්‍රී මිචෙල් ආනන්ද රාජාගේ වික්ටෝරියා ප්‍රාන්තයේ හිගින්ස් (Higgins) හි ප්‍රධාන ආසනය මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී අහෝසි කිරීමට නියමිත බව වාර්තා වනවා.

Read More »