රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට Coles සහ Woolworths තීරණය කරයි

RAPID ANTIGEN WOOLWORTHS COLES

ලබන මාසයේ සිට සිය වෙළඳසැල් තුළ රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට Coles සහ Woolworths තීරණය කර තිබේ.

Therapeutic Goods Administration විසින් අනුමත කර ඇති එම කට්ටල ඩොලර් 10 ත් 30 ත් අතර මිළකට අලෙවි කෙරෙනු ඇතැයි සඳහන්.

මේ අනුව නිවසේදීම කොවිඩ් පරීක්ෂාවක් සිදුකර ගැනීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවස්ථාව උදාවේ.

විනාඩි 15 ක් වැනි කාලයකදී එහි ප්‍රථීඵලය ලබා ගැනීමට හැකිය.

මෙහිදී positive ප්‍රථීඵලයක් ලදහොත් සාමාන්‍ය පී සී ආර් පරීක්ෂණයක් වෙත යොමුවිය යුතු වනවා.

පළමු අධියරේදී තෝරාගත් අලෙවි සැල් කිහිපයක පමණක් රැපිඩ් ඇන්ටිජන් කට්ටල අලෙවි කිරීමට නියමිතය.

 

source : https://7news.com.au/sunrise/on-the-show/rapid-covid-19-tests-to-be-available-at-coles-and-woolworths-from-next-week-c-4342286

pic – 7news

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »