Search

Day: October 27, 2021

ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවද නිවෙස් ප්‍රතිකාර සදහා යොමුවීමට අවසර

කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණ ගුවන්තොටුපලේදී සිදුකරන පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවද

Read More »
VICTORIA POLICE

ව්‍යාජ එන්නත් සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් – NSW නව නීතියක්

ව්‍යාජ එන්නත්කරණ සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් හිමිවන අයුරින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය නව නීතියක් සම්මත කරගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzardවිසින්

Read More »

වයස 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් දීමට අනුමැතිය

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට Therapeutic Goods Administration අනුමැතිය දී තිබේ. ලබන 08 වනදාට පෙර එම වැඩපිළිවෙල ආරම්භ කරන

Read More »

ලංකාව තුළ “එක රටක් එක නීතියක්” හදන බලය ඥාණසාර හිමියන්ට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිඛෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුවයි ප්‍රකාශයට පත් කර

Read More »

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට තම රටට ඇතුලුවීමට සිංගප්පූරුව අවසර දී තිඛෙනවා. ඔස්ටේ්‍රලියා ස්ථීර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද එම අවසරය හිමිවනු ඇති. ලබන 08 වනදා

Read More »