Day: October 27, 2021

ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් කොවිඩ් ආසාදිත බවට තහවුරු වුවද නිවෙස් ප්‍රතිකාර සදහා යොමුවීමට අවසර

කොවිඩ් වෛරසයට එරෙහි පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ ද්විත්ව පුරවැසියන් ශ්‍රී ලංකාවට පැමිණ ගුවන්තොටුපලේදී සිදුකරන පීසීආර් පරික්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වුවද ඔවුන්ට සිය නිවෙස් වෙත ගොස් ප්‍රතිකාර සදහා යොමුවීමට අවසර දී තිබෙනවා. විදේශයන්හි සිට පැමිණෙන ගුවන් මගීන්ට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව යළි සංශෝධනය කර ඇත. ඒ යටතේ මෙම අවසරය හිමිවන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නිරෝධායන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිල්හානි සමරසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ. නිවෙස්ගතව ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය

Read More »
VICTORIA POLICE

ව්‍යාජ එන්නත් සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් – NSW නව නීතියක්

ව්‍යාජ එන්නත්කරණ සහතික භාවිත කරන පුද්ගලයන්ට දඩ හෝ සිර දඩුවම් හිමිවන අයුරින් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය නව නීතියක් සම්මත කරගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍ය Brad Hazzardවිසින් ඊට අත්සන් තබා ඇත. මේ අනුව අදාළ වරදට වරදකරුවෙකු වන අයෙකුට උපරිම ඩොලර් 11000 ක දඩයක් හෝ මාස 06 ක සිර දඩුවමක් පැණවෙනු ඇති. ඊට අමතරව ඩොලර් 1000 ක on the spot දඩයක් නියම කිරීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත පොලිසියටද එමගින් බලතල පවරා ඇති බව සඳහන්. බොහෝ කාර්යයන් සඳහා එන්නත්කරණ

Read More »

වයස 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් දීමට අනුමැතිය

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට Therapeutic Goods Administration අනුමැතිය දී තිබේ. ලබන 08 වනදාට පෙර එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ. දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ඉක්මවූ තැනැත්තන්ට මෙලෙස 03 වන මාත්‍රාව ලබාදෙනු ඇති. අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ aged care මධ්‍යස්ථානවල සිටින පිරිස් වෙත පළමුවෙන් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි. ෆයිසර් – ඇස්ට්‍රා සෙනෙකා – මොඩර්නා වැනි ඕනෑම එන්නතක් ගෙන ඇති පුද්ගලයන් මෙම බූස්ටර්

Read More »

ලංකාව තුළ “එක රටක් එක නීතියක්” හදන බලය ඥාණසාර හිමියන්ට

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යය සාධක බළකායක් පත්කර තිඛෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුවයි ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම ජනාධිපති කාර්යය සාධක බළකායේ සභාපතිවරයා ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත්කර ඇති අතර එහි ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක පත්කර තිඛෙනවා. ශ්‍රී ලංකාව තුළ එක රටක් සහ එක නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කිරීම එම කාර්යය සාධක බළකායට පවරා

Read More »

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට තම රටට ඇතුලුවීමට සිංගප්පූරුව අවසර දී තිඛෙනවා. ඔස්ටේ්‍රලියා ස්ථීර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද එම අවසරය හිමිවනු ඇති. ලබන 08 වනදා සිට මෙම ලිහිල් කිරීම බලාත්මක වන බවයි සිංගප්පූරු රජය නිවේදනය කලේ. ඒ අනුව එදින සිට නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවසර ලැඛෙනු ඇති. පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිය පුරවැසියන්ට ලබන පළමුවනදා සිට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව විදෙස්ගතවිය හැකි බව ඔස්ටේ්‍රලියාව නිල වශයෙන් නිවේදනය කර තිඛෙනවා. එම තහනම ඉවත් කෙරෙනුයේ මාස 19

Read More »