Search

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට තම රටට ඇතුලුවීමට සිංගප්පූරුව අවසර දී තිඛෙනවා.

ඔස්ටේ්‍රලියා ස්ථීර පදිංචිකරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද එම අවසරය හිමිවනු ඇති.

ලබන 08 වනදා සිට මෙම ලිහිල් කිරීම බලාත්මක වන බවයි සිංගප්පූරු රජය නිවේදනය කලේ.

ඒ අනුව එදින සිට නිරෝධායනයකින් තොරව සිංගප්පූරුවට ඇතුලුවීමට ඔස්ටේ්‍රලියානුවන්ට අවසර ලැඛෙනු ඇති.

පූර්ණ එන්නත්කරණයට ලක්වූ සිය පුරවැසියන්ට ලබන පළමුවනදා සිට කිසිදු පූර්ව අනුමැතියකින් තොරව විදෙස්ගතවිය හැකි බව ඔස්ටේ්‍රලියාව නිල වශයෙන් නිවේදනය කර තිඛෙනවා.

එම තහනම ඉවත් කෙරෙනුයේ මාස 19 කට පසුවයි.

 

source : https://www.9news.com.au/national/singapore-opens-travel-for-fully-vaccinated-australians/3990ee64-5617-4cc6-a9ff-0328832821b5

දුරදිග බලා ගත් තීරණයක් නිසා $ බිලියන 03ක් ඉතිරි කරගත් ඔස්ට්‍රේලියානුවන් පිරිසක්

තම නිවාසවල වහලය මත සූර්ය පැනල සවි කර ඇති ඔස්ට්‍රේලියානු පවුල් ඒකක විසින්ලශක්ති බිල්පත් සඳහා වසරකට ඩොලර් බිලියන 3ක් ඉතිරි කරන බව නව සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් නැති පශ්චාත් උපාධිධාරීන් ඉහළට

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය අගෝස්තු මාසය සඳහා ද සියයට 4.2 ප්‍රතිශතයක් ලෙස ස්ථාවරව පවතින බව සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසනවා.

Read More »

දකුණු ඕස්ට්‍රේලියාවේ ඩොලර් 274,000ක් ලැබෙන රැකියාවකට සුදුසු අයෙකු සොයයි

දකුණු ඕස්ට්‍රේලියාවේ කූබර් පෙඩි (Coober Pedy) දිස්ත්‍රික් කවුන්සිලය සඳහා නව ප්‍රධාන විධායක නිලධාරියෙකු බඳවා ගැනීම වෙනුවෙන් එම රැකියාව සඳහා ලබාදෙන වැටුප ඩොලර් 274,000 දක්වා ඉහළ නංවා තිබෙනවා.

Read More »

අඩු ඉන්ධන මිළ වැඩි කලක් නෑ ?- ඔස්ට්‍රේලියා රියදුරන්ට වැදගත් දැනුම්දීමක්

මාස ගණනාවක් පුරා ඔස්ට්‍රේලියාවේ දැනට අඩු මිලට පවතින ඉන්ධන තවදුරටත් ඒ ආකාරයෙන් පැවතීම අවිනිශ්චිත බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා.

Read More »