Search

වයස 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් දීමට අනුමැතිය

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට Therapeutic Goods Administration අනුමැතිය දී තිබේ.

ලබන 08 වනදාට පෙර එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ඉක්මවූ තැනැත්තන්ට මෙලෙස 03 වන මාත්‍රාව ලබාදෙනු ඇති.

අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ aged care මධ්‍යස්ථානවල සිටින පිරිස් වෙත පළමුවෙන් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

ෆයිසර් – ඇස්ට්‍රා සෙනෙකා – මොඩර්නා වැනි ඕනෑම එන්නතක් ගෙන ඇති පුද්ගලයන් මෙම බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.

source : https://www.9news.com.au/national/coronavirus-tga-approves-pfizer-boosters-for-people-aged-18-and-over/d44e9c98-db5a-429a-b9eb-ba831b2d4cf0

මෙල්බන්හිදී ළමුන් 7 කට බරපතල තුවාල සිදුකළ ට්‍රක් රියදුරු නිර්දෝෂද?

ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.

Read More »