වයස 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් දීමට අනුමැතිය

වයස අවුරුදු 18 ට වැඩි සියල්ලන්ට බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදීමට Therapeutic Goods Administration අනුමැතිය දී තිබේ.

ලබන 08 වනදාට පෙර එම වැඩපිළිවෙල ආරම්භ කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් කියාසිටියේ.

දෙවන මාත්‍රාව ලබාගෙන මාස 06 ක් ඉක්මවූ තැනැත්තන්ට මෙලෙස 03 වන මාත්‍රාව ලබාදෙනු ඇති.

අගමැති ස්කොට් මොරිසන් පැවසුවේ aged care මධ්‍යස්ථානවල සිටින පිරිස් වෙත පළමුවෙන් එන්නත ලබාදීමට සැළසුම් කර ඇති බවයි.

ෆයිසර් – ඇස්ට්‍රා සෙනෙකා – මොඩර්නා වැනි ඕනෑම එන්නතක් ගෙන ඇති පුද්ගලයන් මෙම බූස්ටර් මාත්‍රාව සඳහා සුදුසුකම් ලබයි.

source : https://www.9news.com.au/national/coronavirus-tga-approves-pfizer-boosters-for-people-aged-18-and-over/d44e9c98-db5a-429a-b9eb-ba831b2d4cf0

පිහි ඇනුමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් අගමැති ඇතුලු දහස් ගණනක් එක්වෙයි

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමෙන් විපතට පත් වූවන්ට ගෞරව දක්වා ඉටිපන්දම් දැල්වීමට බොන්ඩායි බීච් වෙත දහස් ගණන් ජනතාව ඊයේ පස්වරුවේ රැස්ව සිටියා.

Read More »

මාධ්‍යයට හෙළි නොවූ සිඩ්නි අවට පිහි ඇනුම් ගැන තොරතුරු එළියට

ගතවූ සතියක කාලයක් තුල සිඩ්නි අවට ප්‍රදේශ කිහිපයකදී පිහි ඇනුම් 5කින් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »

විශ්‍රාම යන ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන්

විශ්‍රාම යෑමේදී මිලියන 4කට අධික ඔස්ට්‍රේලියානුවන් පිරිසක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

දියතලාව Fox hill ධාවන තරගයේ අනතුරකින් ජීවිත 7ක් අහිමි වෙයි

දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් ධාවන තරගයේදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන සිදු වූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

Read More »

ජපානයේ හෙලිකොප්ටර් දෙකක බිහිසුණු අනතුරක්

පැසිෆික් සාගර කලාපයේ රාත්‍රී අභ්‍යාසයක් අතරතුර හෙලිකොප්ටර් දෙකක් කඩා වැටීමෙන් ජපාන නාවික කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගොස් තවත් හත් දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

Read More »