වික්ටෝරියා සිට ක්වීන්ස්ලන්ඩ් ගිය Uber රියදුරෙකුට කොවිඩ්

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයකු වාර්තා වී ඇති අතර එම පුද්ගලයා මෙම මස මුලදී වික්ටෝරියා ප්‍රාන්තයට ගිය Uber රථ රියදුරකු වේ.

මෙම පුද්ගලයාගෙන් නිසි තොරතුරු ලබාගැනීමට බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Jeanette Young පවසයි.

මේ අතර දෙසැම්බර් මස 17 වැනිදාට පෙර ‘Super Saturday’ නමින් විශාල එන්නත්කරන වැඩසටහනක් පාසල් 100ක් තුල ආරම්භ කිරීමටද නියමිතව තිබේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා ACT ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 28 ක් හමුවී තිබේ.

එමෙන්ම මේ වනවිට ACT තුල සක්‍රීය කොවිඩ් ආසාදිතයින් 425 දෙනෙකු සිටී.

මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

Read More »

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »