වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් 03 වන මාත්‍රාව ලබාදීම ඇරඹෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් මර්දන 03 වන මාත්‍රාව ලබාදීම ආරම්භ කර තිබෙනවා.

ප්‍රාන්ත සෞඛ්‍ය අංශ සඳහන් කලේ ප්‍රතිශක්තීකරණ ගැටලු සහිත පුද්ගලයන්ට පළමුවෙන් එය ලබාදීම සිදුකරන බවයි.

ඉදිරි සති කිහිපයේදී මහා පරිමාණයෙන් 03 වන මාත්‍රාව ලබාදීම සිදුකිරීමට නියමිත බවද වික්ටෝරියා සෞඛ්‍ය අංශ කියාසිටියා.

මෙලෙස ලබාදෙන්නේ ෆයිසර් එන්නතයි.

මහා බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් රැසකද මේ වනවිට 03 මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.

බොහෝ රටවල අවුරුදු 60 ට වැඩි වවිධ රෝගාබාධවලින් පෙළෙන ජනතාවටයි බූස්ටර් මාත්‍රාව ලබාදීම ආරම්භ කර ඇත්තේ.

source : https://www.9news.com.au/national/coronavirus-victoria-booster-shots-being-given-to-people-with-weakened-immune-systems-ahead-of-broader-booster-shot-rollout/b9db0c8d-5d46-4042-81f2-fd4acb545cdc

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »