වික්ටෝරියා ප්‍රාන්තයේ සියයට 80 කට පළමු මාත්‍රාව ලබාදී අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ සුදුසුකම් ලත් ජනතාව අතුරින් (අවුරුදු 16 ට වැඩි) සියයට 80 කට පළමු මාත්‍රාව ලබාදී අවසන් කර තිබේ.

මේ සඳහා කැපවූ සියල්ලන්ට ස්තූතිය පළ කරන බව වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

ඊයේ දිනයේදී (29) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 65,497 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 34,323 ක් ලබා දී තිබේ.

https://twitter.com/VicGovDH/status/1443427107682406401?s=20

 

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහි විරෝධතාවට එක්වූ සමාජ සේවා ඇමතිවරියගෙන් පොරොන්දුවක්

වත්මන් සැලැස්මට අනුකූලව කටයුතු කිරීම හේතුවෙන් ගෘහස්ථ හිංසනය පිළිබඳ රාජකීය කොමිසමක් ස්ථාපිත කිරීමට අවශ්‍ය නොවන බව රජය පවසනවා.

Read More »

නොසිතූ ලෙස එල්ල වූ වෙඩි ප්‍රහාර නිසා සිඩ්නි නිවැසියන් පිරිසක් කැළඹෙයි

සිඩ්නි බ්ලැක්ටවුන්හි නිවසකට පසුගිය සති දෙකකදී කිසියම් පිරිසක් විසින් අවස්ථා දෙකකදී වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »