කොවිඩ් ආසාධිතව ‘දින 399 ක්’ ප්‍රතිකාර ලැබූ අයෙකු සිඩ්නි රෝහලකින් සුවය ලබා යයි

කොවිඩ් ආසාධිතව දින 399 ක් ප්‍රතිකාර ලැබූ පුද්ගලයෙකු සිඩ්නි නුවර රෝහලකින් සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා.

69 හැවිරිදි මෙම තැනැත්තා කොවිඩ් ආසාධිතව රෝහල්ගත කෙරුණේ පසුගිය වසරේ ජූලි 29 වනදායි.

ඔහු සති 07 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ පවා ප්‍රතිකාර ලබා ඇති බවයි සිඩ්නි වාර්තාවල දැක්වෙන්නේ.

කොවිඩ් වෛරසයෙන් සුව වුවද වෙනත් රෝගාබාධ කිහිපයක්ම පැවතීම හමුවේ මොහුට වසරකට වැඩි කාලයක් රෝහලේ සිටීමට සිදුවී තිබුණා.

 

Pic – 9News

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »