ලාංකික දමිළ පවුලට මාස 03 ක bridging visa බලපත්‍රයක්

ඉමහත් ආන්දෝලනයට තුඩුදුන් ලාංකික දමිළ පවුලට මාස 03 ක bridging visa බලපත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව ඔවුන්ට පර්ත් නගරයේ රැඳී සිටීමට අවස්ථාව හිමිවනු ඇත.

එහි කාලය අවසන්වීමට නියමිතව ඇත්තේ දෙසැම්බර් 23 වනදායි.

ක්‍රිස්මස් දූපතෙන් පැමිණිමෙන් පසු මොවුන් පර්ත් නගරයේ සිටි අතර බාලම දැරිය වන Tharnicaa ගේ අසනීප තත්වයකට එහිදී ප්‍රතිකාර කෙරිණ.

මොවුන්ගේ ඉල්ලීම වන්නේ තමන් කලින් සිටි Biloela නගරයේම වාසය කිරීමට තමන්ට අවස්ථාව සලසන ලෙසයි.

ශ්‍රී ලංකාවේ යුධමය වාතාවරණය පැවති සමයේ ඔස්ටේ්‍රලියාවට බෝට්ටුවලින් පළා ආ මෙම කාන්තාව සහ පිරිමි තැනැත්තා විවාහ වී තිබුණේ මෙරටදීයි.

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ ධනවතෙකු වීමට කොපමණ මුදලක් අවශ්‍ය ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවෙකුට ධනවත් වීම සඳහා ඩොලර් 346000 ක් පමණ උපයා ගැනීමට අවශ්‍ය වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට යන්න ඕන විදිය ගැන හරියටම දැනගන්න ශ්‍රී ලංකාවේ අයට හොඳ අවස්ථාවක්

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන හෙට (04) පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »