මයිලෝ හා සමාන ඇල්කොහොල් ඇසුරුමකට එරෙහිව වික්ටෝරියා මවකගෙන් පැමිණිල්ලක්

සුප්‍රකට මයිලෝ චොකලට් පානය හා සමාන අයුරින් Howler Brewing Company නිර්මාණය කර ඇති chocolate milk stout විශේෂයක වෙළඳ දැන්වීම් තහනම් කර තිබේ.

ඊට හේතුව වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ මවක විසින් පාරිභෝගික ආරක්ෂණ අංශ වෙත කරන ලද පැමිණිල්ලකි.

අදාළ ඇල්කොහොල් පානයේ ඇසුරුම මයිලෝ පානය හා සමාන බැවින් සිය පුත්‍රයා අත්වැරදීමකින් එය පානය කර ඇති බවයි ඇය පවසා තිබුණේ.

South Gippsland හි පිහිටා ඇති brewery එකකදී chocolate milk stout නිපදවනු ලබනවා.

කිසියම් අයුරකින් මෙම නියමයන් කඩකලහොත් අදාළ මත්පැන් සමාගමට ඩොලර් 20,000 ක දඩයකට යටත්වීමටද සිදුවනවා.

Pic – Instagram

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »