PHOTOS : මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් මෝටර් රථයක් මතට පෙරළී වාහන 02 ම ගිනිගනී

මෙල්බර්න් Essendon හිදී ට්‍රක් රථයක් Mt Alexander මාර්ගය හරහා පෙරළි යාමෙන් අනතුරක් සිදුවී තිබේ.

මෙහිදී මෝටර් රථයකටද දැඩි හානි සිදුවී ඇත.

එහි සිටි 56 හැවිරිදි කාන්තාව සිරවී සිටි අතර ඇය බේරා ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.

ට්‍රක් රථය සහ මෝටර් රථය ගිනිගෙන ඇති අතර මේ වනවිට එය නිවාදමා තිබේ.

ට්‍රක් රථය පැදවූ 30 හැවිරිදි රියදුරා පොලිස් පරීක්ෂණවලට සහය දෙමින් සිටින බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියයි.

Willow Street සහ Grice Crescent අතර Mt Alexander Road මේ වනවිට වසා දමා තිබේ.

 

Pic – 7News

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »