ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුරයෙන් / වටිනාකම $ මිලියන 100 කට අධිකයි

ලොව විශාලතම නිල් මැණික් පොකුර රත්නපුර නිවසක් පිටුපස තිබී හමුවී ඇතැයි බී බී සී ලෝක සේවය වාර්තා කරනවා.

එය ජාත්‍යන්තර වෙළඳපොලේ ඩොලර් මිලියන 100 කට අධික වටිනාකමින් යුතුව අලෙවි කිරීමට හැකි වනු ඇති බවයි විශ්ලේෂකයන් සඳහන් කර ඇත්තේ.

කිලෝ 510 හෙවත් කැරට් මිලියන 2.5 ක බරකින් යුත් මෙම නිල් මැණික් පොකුර නිවසක් පිටුපස ළිඳක් කැපීමට යාමේදී අහඹු ලෙස හමුවී ඇති බවද සඳහන්.

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »