ඊයේ ආසාධිතයන් 10 යි – වික්ටෝරියා Lockdown අවසන්වන ළකුණු – නිල නිවේදනය සුලු වේලාවකින්

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown තත්වය අවසන්කිරීම සම්බන්ධයෙන් තවත් සුභවාදී ළකුණක් පළකරමින් ඊයේ දිනයේදී කොවිඩ් ආසාධිතයන් 10 දෙනෙකු පමණක් වාර්තා වී තිබේ.

ඔවුන් සියලු දෙනා ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් බවයි වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

මේ අනුව අඛණ්ඩව 03 වන දිනයටත් ප්‍රාන්තයෙන් ආසාධිතයන්ප වැඩිවීමක් හෝ අවධානම් ස්ථාන නම් කිරීමක් සිදු නොවීම විශේෂත්වයක්.

මේ අතර වික්ටෝරියා තත්වය ඉවත් කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් තව ස්වල්ප වේලාවකින් නිල නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »