ඔස්ටේ්‍රලියාව ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කම දිනා ගනී

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සිය පළමු රන් පදක්කම දිනා ගැනීමට ඔස්ටේ්‍රලියාව අද සමත්වුණා.

මීටර් 100 කාන්තා සහය පිහිණුම් ඉසව්ව නියෝජනය කල ඔස්ටේ්‍රලියා කණ්ඩායමයි එම පදක්කම දිනාගනු ලැබුවේ.

මෙම ඉසව්වෙන් අඛණ්ඩව ඔස්ටේ්‍රලියාව දිනාගත් 03 වන ඔලිම්පික් රන් පදක්කම මෙයයි.

මේ වනවිට ඔස්ටේ්‍රලියාව රන් – රිදී – ලෝකඩ යන පදක්කමක් බැගින් දිනා 04 වන් ස්ථානයේ පසුවනවා.

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »