
සති කිහිපයකින් කොවිඩ් ආසාධිතයන් කෝටි 20 ඉක්මවනු ඇතැයි අනාවැකියක්
ලොවපුරා කොවිඩ් රෝගීන්ගේ පැතිරීම ඉදිරියේදී තවත් වේගවත් විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කර තිබේ. එයට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ පැතිරීම වේගවත් කරන ඩෙල්ටා ප්‍රභේදයයි. මේ වනවිට ලොව පුරා කොවිඩ් ආසාදිතයින් 19 කෝටි 43 ලක්ෂය ඉක්මවා ඇති අතර නොබෝ දිනකින් එය කෝටි 20 ඉක්මවා යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ වනවිට ලොව රටවල් හා පාලන කලාප 124කට ව්‍යාප්ත වී ඇති ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය, ඉදිරි මාස කිහිපයේදී ගෝලීයව ව්‍යාප්ත වන